කුසල් මෙන්ඩිස් කෙදිනක හෝ ලොව භයානකම පිතිකරුවෙකු වේවි-නව ක්‍රිකට් පුහුණුකරු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur මහතා අද මාධ්‍ය හමුවකට සහභාගී වුනා.ඔහු එම ධූරයේ වැඩ කටයුතු භාර ගැනීමත් සමඟ පැවති ප්‍රථම මාධ්‍ය සාකච්චාවද මෙයයි.

මෙහිදී ඔහු පවසා තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සාර්ථකව ක්‍රීඩා කලහහොත් කෙදිනක හෝ ලොව භයානක සහ සුපිරිම පිතිකරුවෙකු වන බවයි.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරද ලොව ප්‍රබලම පන්දු යවන්නෙකු වනු ඇතැයි ඔහු සිය විශ්වාසය පලකොට තිබුනා.

Leave a Reply

  Subscribe  
Notify of