මන්ත්‍රී රංජිත් සොයිසා සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.එතුමා මීට දින කිහිපයකට පෙර අසනීප වී රෝහල් ගත කල අතර මිය යන විට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

1997 වසරේ රක්වාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ඔහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල ප්‍රබල චරිතයක් ද වූ අතර රජයට එරෙහි සටන් වලදී ඔහු නායකත්වය ගෙන කටයුතු කලා.

මිය යන විට ඔහු 57 වෙනි වියෙහි පසු වූවා

Leave a Reply

  Subscribe  
Notify of