ජයලත් මනෝරත්නයන් ජීවතුන් අතර..! දීර්ඝායු වේවා ! අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න

ප්‍රවීණ රංගන ශිල්පි ජයලත් මනෝරත්නයන් මහරගම අපේක්ෂා රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවනවා.එතුමා පිලිබඳව අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍යයේ හුවමාරුවන අතර බොහෝ දෙනා එම පුවත් හුවමාරු කරගන්නේද එතුමාට ඇති දැඩි ආදරය නිසාවෙනුයි.

මනෝරත්නයන් අසාධ්‍ය තත්වයේ පසුවන අතර මවුරට වෙබ් අඩවිය එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.

Leave a Reply

  Subscribe  
Notify of