ස්විට්සර්ලන්ත කාන්තාවගේ කටට පිස්තෝලය තිබ්බා.ඒ කාන්තාව ගොඩක් බය වුනා -රාජිත කියයි

අපේ රටේ ජනතාවට අමතකව තිබූ සුදු වෑන් දැන් යළිත් කරලියට පැමිණ ඇති වග හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.එහි එක් පියවරක් ලෙසට ස්විට්සර්ලන්ත ජාතික කාන්තාව පැහැර ගත් බවයි ඔහු කියා සිටින්නේ.

එම ස්විට්සර්ලන්ත ජාතික කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය තබා කට ඇතුලටම පිස්තෝලය එබූ බැවින් ඇය මානසිකව කඩා වැටී ඇයට කතා කරගත නොහැකි බවයි ඔහු පවසන්නේ.

Leave a Reply

  Subscribe  
Notify of