පන්නිපිටිය පුද්ගලික රෝහලක මීට ටික වෙලාවකට පෙර ගින්නක් ඇතිව තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්නෙන් වාහනයකට දැඩි ලෙස හානි වී ඇති බවයි වාර්තා වන්නේ.මෙම ගින්න හටගෙන තිබෙන්නේ පහත රථ ගාලේදී වන අතර මේ සම්බන්ධයෙන් විමසීමට ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන දුරකථන අංකයට ඇමතුමක් ගත්තද එම අංකය ක්‍රියා විරහිත වී තිබුනා.

කෙසේ වෙතත් ගින්න ඉක්මනින්ම මැඩ පවත්වා ගැනීමට හැකියාව තිබුනද සේවකයින්ට ඒ සඳහා නිසි පුහුණුවක් නොතිබූ බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ප්‍රකාශ කලේ.

(FIlE PHOTO )

Leave a Reply

  Subscribe  
Notify of