රට වෙනුවෙන් පුරවැසියන් ලෙසට සිදු කල යුතු දේ නොඅඩුව සිදු කල යුතු බව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පවසනවා.වැඩ කලයුතු පැය ගණන 8 යි නම්,එය අවංකව නිසි ලෙස කල යුතු බවයි ඔහු කියා සිටින්නේ.

ජනප්‍රිය මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න මහතා සමගින් සාකච්චාවට එක් වෙමින් ඔහු මේ අදහස් පල කලා.ක්‍රීඩකයෙකු ලෙසට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙමින් රටට කීර්තියක් ගෙන ආ ඔහු සිය ක්‍රීඩා ජීවිතය සහ ඉදිරි සැලසුම් පිලිබඳව කරුණු හෙලි කලේ මෙලෙසින්.

Leave a Reply

  Subscribe  
Notify of