තමාගේ ධූර කාලයේදී මෙරටට පැමිණෙන ප්‍රථම විදෙස් නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා පැමිණෙන්නේනම් තමන් අතිශය සතුටු වන බව ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ අදහස් පල කලේ ඉන්දීය සංචාරය අතරතුරේදී නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අවස්ථාවේදියි.

ශ්‍රී ලංකාවට ආධාර ලෙස තමන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් පරිත්‍යාග කරන බව පැවසූ නරේන්ද්‍ර මෝදි මහතා ජාතික අරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම උදෙසා තවත් ඩොලර් මිලියන 50 ක අමතර මුදලක්ද ලබා දෙන බව සඳහන් කලා.

Leave a Reply

  Subscribe  
Notify of