මහින්ද දේශප්‍රිය ඉල්ලා අස් වීමට අවසර ඉල්ලයි

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට අවසරය ඉල්ලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.එහි සභාපති , කථානායක කරූ ජයසූරිය මහතා මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් එතුමන් ආදර්ශමත් රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කල අතර , පසුගිය මැතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කරමින් මැතිවරණය මෙහෙයවනු දක්නට ලැබුනා.

Leave a Reply

  Subscribe  
Notify of