රතු පලස් නෑ..සාමාන්‍ය මගී පර්යන්තයෙන්ම ගෝඨා ඉන්දියාවට යයි.! ඔක්කොම පිරිස 6 දෙනයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වෙලාවකට පෙර ඉන්දියාව බලා පිටත් වුනා.ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුව එරට බලා යන අතර මේ එතුමාගේ ප්‍රථම විදෙස් සංචාරයද වනවා.

පසුගිය කාලයේදී ඇමතිවරයෙකු රට ගියද සිය ගණනක් පිරිවරාගෙන ගිය අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම සම්ප්‍රදාය වෙනස් කර තිබෙනවා.රතු පලස් නොමැතිව සාමාන්‍ය මගී පර්යන්තය හරහා ඔහු රටින් පිටවීම විශේෂයි.

Leave a Reply

  Subscribe  
Notify of