උතුරු පලාත් ආණ්ඩුකාර ධූරයට මුරලි පත් කෙරේ

උතුරු පලාත් ආණ්ඩුකාරධූරයට ලොව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාව පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කල බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඔහුද කැමැත්ත පලකොට ඇති අතර ද්‍රවිඩ ජාතිකයෙකු ලෙසට ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි ඉහලම කීර්තිය ගෙන ඒමට මුරලිට හැකි වූ අතර ඔහුට සිංහල සමාජයේද හිමිව ඇත්තේ ඉහල පිලිගැනීමක්.

Leave a Reply

  Subscribe  
Notify of