වෙනසක් නැහැ.විපක්ෂ නායක රනිල්මයි-කරූ කියයි

විපක්ෂ නායක ධූරය මෙතෙක් පැවති සම්ප්‍රදායන් අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් මඟින් ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර ,ඒ අනුව ඉදිරි මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරනු ඇති.

Leave a Reply

  Subscribe  
Notify of