මූට කොච්චර කිව්වත් ඇහුවෙ නෑ -මන්ත්‍රී විජේපාලට ජනතාව හූ තබති (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා හට ඊයේ ගම්වාසීන් පිරිසක් විරෝධය පල කලා.අක්මීමන කදිරගාමර් ගම්මානයේ ජනතාව තම ඉඩම් ගැටලු ගැන කිහිප අවස්ථාවකදීම ඔහුට පැවසුවද ඔහු ඒ සම්බන්ධයෙන් උනන්දු නොවූ බවයි එම ජනතාව චෝදනා කලේ.

සිදුවීමට අදාල “අද දෙරණ”වීඩියෝව පහතින්

Security Check Required

null

Leave a Reply

  Subscribe  
Notify of