රට වෙනුවෙන් පොරොන්දු වූ ආධාර ගෙනෙන්න මම සූදානම් -රොහාන් පල්ලේවත්තගෙන් ආදර්ශමත් තීරණයක්

ජනාධිපතිවරණයට පෙර තමන් පොරොන්දු වූ බිලියන 4 ක විදෙස් ආධාර රට වෙනුවෙන් ගෙන ඒමට තමන් සූදානම් බව රොහාන් පල්ලේවත්ත මහතා පවසනවා.ප්‍රතිවාදීන් ලෙස තරඟ කල යුත්තේ මැතිවරණ කාල සීමාවේදී පමණක් බවත් ඉන් පසුව සියලු දෙනා රට වෙනුවෙන් වැඩ කල යුතු බවත් ඔහු පවසනවා.

එම වීඩියෝව පහතින්

Security Check Required

null

Leave a Reply

  Subscribe  
Notify of