එජාප නායකත්වය අකිල විරාජ්ට ?

එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව වාර්තා වනවා.ඉදිරි මහ මැතිවරණය තෙක් එජාප නායකත්වය කරූ ජයසූරියට මහතාට ලැබෙනු ඇති අතර මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ නායකත්වය අකිල විරාජ් කාරියවසම් මහතාට ලැබෙනු ඇති.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායකයා කල යුතු යැයි මන්ත්‍රීවරුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ලේඛනයක් කථානායක කරූ ජයසුරිය මහතා වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of