රිෂාර්ඩ් බදිඋදින්ට එරෙහි නඩුවට දින නියම කෙරේ

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.

පෙත්සම ගොනු කර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 09 ක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.

Leave a Reply

  Subscribe  
Notify of