ප්‍රසන්න රණතුංග අධිවේගයේදී අනතුරකට ලක්වේ (PHOTOS)

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගමන් ගත් වාහනය අද පෙරවරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.ඒ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ ගේට්ටුව අසලදීයි.

එහි මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර සිදුවීමෙන් අමාත්‍යවරයාට කිසිඳු අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

  Subscribe  
Notify of