සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා ඉක්මන් වැඩි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.දෙරණ රූපවාහිනිය සමඟ අදහස් දැක්වීමකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

ආණ්ඩුවේම ඇතැම් පිරිස් ආණ්ඩුවේ අපේක්ෂකයාට එරෙහි වූ බවද එම නිසා මෙලෙස පරාජය වන්නට සිදු වූ බවද ඔහු පවසනවා.එමෙන්ම විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ ජනප්‍රිය පුද්ගලයාට නොව ප්‍රබුද්ධ පුද්ගලයෙකු ට බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

ඔහු පල කල අදහස් ඇතුලත් වීඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of