මට මුදල් ඇමතිකම හැර ඕනම ඇමතිකමක් දෙන්නම් කිව්වා -සරත් ෆොන්සේකා

නව ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය හැර වෙන ඕනෑම ඇමති ධූරයක් ලබා දිය හැකි යයි තමනට ආරාධනා ලද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

කිරිබත්ගොඩ ප‍්‍රාදේශයේදී පැවති අවමංගල අවස්තාවකට සහභාගී වෙමින් තම හිතවතුන් හා මේ බව සදහන් කර ඇත.

එම පාර්ශවයෙන් මිට පෙරද තමනට ආරාධනා ලැබුනද ඒවා ප‍්‍රතික්‍ෂෙප කල බවද ෆොන්සේකා මහතා පවසා තිබේ.

Leave a Reply

  Subscribe  
Notify of