සජිත්ව විපක්ෂ නායක කරන්නැයි ඉල්ලූ එජාප ප්‍රබලයෝ 45 දෙනා මෙන්න (PHOTOS)

විපක්ෂ නායක ධූරයට එජාපයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව පත් කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 45කට ආසන්න පිරිසක් කථානායකවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා.පක්ෂයේ ප්‍රබලයින් වන මලික් සමරවික්‍රම ,චම්පික රණවක,මංගල සමරවීර,හර්ෂ ද සිල්වා.,තලතා අතුකෝරාල,සුජීව සේනසිංහ,චන්ද්‍රාණි බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

එම අත්සන් කල මන්ත්‍රීවරුන්ගේ ලේඛණය මෙන්න

Leave a Reply

  Subscribe  
Notify of