විපක්ෂ නායක ධූරයට රනිල්ව පත් කරන්නැයි එජාපය ඉල්ලයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා.ඒ කථානායක කරූ ජයසුරිය වෙත ලිපියක් භාර දෙමින්.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම ලිපිය කථානායකවරයා වෙත යොමු කොට ඇති අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ බහුතරය එජාපය සතු නිසා පක්ෂයේ තීරණයක් ලෙසට සලකා ඔහුව පත් කරන්නැයි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා

Leave a Reply

  Subscribe  
Notify of