ගෝඨා ට සහාය දෙන්න අර්ජුනත් සූදානම් !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩ කටයුතු වලදී තමන් සහයෝගය ලබා දීමට සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

නව ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් එකතු කරන ඔහු පවසා සිටින්නේ ඉදිරියේදී එතුමන් විසින් සිදු කරන සියලූම කටයුතුවලදී අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවයි.

එම නිවේදනය පහතින්

Leave a Reply

  Subscribe  
Notify of