රනිල් අරලියගහ මැඳුරෙන් පිටව යයි (BREAKING)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වෙලාවකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ.

Leave a Reply

  Subscribe  
Notify of