දිමු ජයරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි !

හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා අද පවස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.1970 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට තරඟ කල ඒ මහතා 2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කලා.මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් ඒ මහතා ගම්පොළ අම්බුලුවාව කන්ද ආශ්‍රිත ජාත්‍යන්තර නැරබුම් මැඳුරද ඉදි කරනු ලැබූවා.

කාලයක් තිස්සේම රෝගාතුර වූ ඒ මහතා මියයන විට 88 වියේ පසුවූවා.

Leave a Reply

  Subscribe  
Notify of