ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කලේ සහරාන් නිසා බව අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.අද සවස මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දුන් ඔහු කියා සිටියේ සහරාන් නොසිටින්නට ජයග්‍රහණය කරන්නේ තමන් බවයි.

කෙසේ වෙතත් පරාජයේ වගකීම සජිත් ප්‍රේමදාස මහතා විසින් නිහතමානීව පිලිගත් අතර මෙවැනි අඳ බාලු අමාත්‍වරුන්ගේ ප්‍රකාශයන් නිසා එජාපය ඇද වැටී ඇති වලෙන් ගොඩට එනු විනා තව තවත් වලට වැටීම නතර කරගනු නොහැකි වනු ඇති.

සුජීව සේනසිංහට සිය ආසනය පවා ජයග්‍රහණය කිරීමට නොහැකි වුනා.

වීඩියෝව මෙතනින්

Leave a Reply

  Subscribe  
Notify of