නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමට පැමිණි එජාප අමාත්‍යවරුන් වන රවී කරුණානායක,අර්ජුන රණතුංග ,ජෝන් අමරතුංග සහ දයා ගමගේ යන අයට මහජනතාව හූ තබා තිබෙනවා.කෙසේ වෙතත් එම හූ හඩ මැද්දේම ඔවුන් සභාවට පැමිණ තිබෙන අතර ඉන්පසුව පැමිණි එජාප අමාත්‍යවරුන්ටද ජනතාව සිය විරෝධය පලකර තිබෙනවා.

මේ අතර මෙම පදවි ප්‍රාප්ත උළෙලට කිසිඳු ආරාධනයකින් තොරව පැමිණි හිස්බුල්ලා මහතාව ආපසු හරවා යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

සිදුවීමට අදාල වීඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of