ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව තමන් ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ජනතාවට සුර සැප ලබා දෙමින් රටේ නායකයා වශයෙන් ජනතාව උදෙස එලෙස දුක් විඳීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.නුවරඑළියේදී අද පැවති ජනරැලියකදී ඔහු මේ අදහස් පල කලා.

නවීන් දිසානායක මහතා මෙන්ම ඔහුගේ සහෝදරියද තම ජයග්‍රහණය වෙනුවෙන් නිරතුරුවම කැපවෙන බවයි ඔහු කියා සිටියේ.

අති විශාල ජනකායක් මෙම රැළියට එක්ව සිටිනු දක්නට ලැබුනා.

Leave a Reply

  Subscribe  
Notify of