ශ්‍රී ල`න්කා මාතාව බිහිකල සුපිරිතම යෝකර් රජු හෙවත් ලසිත් මාලින්ග අද සිය අවසන් ලෝක කුසලානයට සහභාගී වුනා.වාර්තා රැසකට හිමිකම් කියමින් ලෝක කුසලාන කඩුලු ලාභීන් අතර තෙවනි තැනට පත්වෙමින්,කඩුලු ත්‍රිත්වයක් මෙන්ම කඩුලු හතරක් එක දිගට ලබා ගත් ලොවම එකම පන්දු යවන්නා වූ ලසිත් මාලින්ග ශ්‍රී ලන්කාවට 20-20 ලෝක කුසලානය රැගෙන ඒමටද නායකත්වය ලබා දුන්නා.

දයාසිරි ජයසේකර ,තිලන්ග සුමතිපාල වැනි ක්‍රිකට් වල පල්ලට ඇද දැමූ නරුමයින්ට ඔහුගේ වටිනාකමක් නොතේරුනද පෙර කී හාල්පාරුවන්ට වඩා දහස් ගුණයක් සේවයක් මාලින්ග රටට සිදු කල බව රහසක් නොවේ.

වීඩියෝව පහතින්

https://youtu.be/KrWrYB7zKoE

Leave a Reply

  Subscribe  
Notify of