මෙවර ජනාධිපතිවරණයට අදාළව ප්‍රථම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මීට ටික වෙලාවකට පෙර වාර්තා වුනා.
ගිනිගත්හේන නගරයේදී මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ වාහනය හරස් කල කණ්ඩායමක් සමඟ මෙම ගැටුම සිදුව ඇති අතර තහවුරු නොකල තොරතුරු වලින් mawurata.com වෙත වාර්තා වුනේ මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of