යෝජිත MCC ගිවිසුම හෙවත් ඇමරිකාව සමඟ අත්සන් කරන මිලේනියම් ගිවිසුමට විරුද්ධව පූජ්‍ය උඩුදුම්බර කාෂ්‍යප හිමියන් ඊයේ දිනයේදී ආරම්භ කල උපවාසය මාධ්‍යම රාත්‍රීයේදී අත් හැර දමනු ලැබූවා.ඒ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ශ මහතා සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ලිපි ලද පසුවයි.එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද උන්වහන්සේ වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත MCC ගිවිසුම අත්සන් නොකරන බවයි.

Leave a Reply

  Subscribe  
Notify of