දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂයේ සහාය සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.මේ පිළිබඳව සාකච්චා වට කිහිපයක්ම පැවති අතර අවසානයේදී ඔවුන් තීරණය කර ඇත්තේ ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමටයි.

Leave a Reply

  Subscribe  
Notify of