කාලයක් තිස්සේම තමන් සිදු කරන ඉල්ලීමක් වන දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරු පලාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා පවසනවා.ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටින්නේ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාද බලයට පත් වූ පසුව එල් ටී ටී ඊ සැකකරුවන්ව නිදහස් කරන බවට පොරොන්දු වූ බවයි.

එමෙන්ම මෙම ක්‍රියාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කිසි ලෙසකින්වත් විරුද්ධ නොවනු ඇති බව ඔහු එම ලිපියෙන් කියා සිටිනවා

Leave a Reply

  Subscribe  
Notify of