වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාව එජාප සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර පසුගිය දා සේනානායක මහතා විසින් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ප්‍රශ්න හතරක් යොමු කොට තිබුනා.

මීට පෙරද දින 52 ආණ්ඩු කාලය තුල වසන්ත සේනානයක මහතා විසින් කිහිප වතාවක්ම පක්ෂය මාරු කල අතර ,පසුව ඔහුව යළි එජාපයට එකතු කරගනු ලැබුවේද සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් වීම විශේෂයි.

Leave a Reply

  Subscribe  
Notify of