මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 26 දෙනෙකුම කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් විම විශේෂත්වයක්.

ඒ අතරින් නවකයින් ගණනාවක්ද සිටිනවා.ඉන් බහුතරය කොළඹ හැර සෙසු දිස්ත්‍රික්ක නියෝජනය කිරීමද විශේෂත්වයක්.

හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වනවා.

එම ලැයිස්තුව පහතින් .