ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමාවලිය ඔවුන් විසින් නම් කර තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ මහ මැතිවරණයේදී පරාජයට පත් වූ කිසිඳු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් වෙන් නොවීමයි.

නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී එල් පීරිස් මහතා
නීතීඥ සාගර කාරියවසම් මහතා
හිටපු මහ බෑංකු අධිපති ,වරලත් ගණකාධිකාරි අජිත්න්නිවාඩ් කබ්රාල් මහතා
ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
මහාචාර්ය චරිත් හේරත් මහතා
සමාජ ක්‍රියාකාරි ගෙවිඳු කුමාරතුංග මහතා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
මහාචාර්ය තිස්ස විතාරණ මහතා
ඉංජිනේරු යදාමිණි ගුනවර්ධන මහතා
ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
ව්‍යාපාරික ටිරාන් අලස් මහතා
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
ප්‍රවීන කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා

newest oldest most voted
Notify of

[…] වෙතත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී න…ට T.M.Dilshan මහතාගේ නම ඇතුලත්ව තිබුනේ […]