ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට තීරණය කොට තිබුනේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා.රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී පැවති සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය තමන්ට ලැබුන බවත් තමන් ඒ පිලිබඳව ජනාධිපතිතුමා සමඟද සාකච්චා කොට ඊට විරුද්ධ වූ බවයි ඔහු එහිදී කියා සිටියේ.ඇවන්ගාර්ඩ් සමාගම කෙරෙහිද රාජිත සේනාරත්න අමාත්‍යවරයාට තරහවක් තිබූ බව ඔහු එහිදී කියා සිටියා.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බවයි ඔහු කියා සිටියේ.

එම මාධ්‍ය හමුවේ සම්පූර්ණ විඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of