ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපලවලට අනුව රමේෂ් පතිරණ මහතා සහ සමගි ජන බලවේගයේන් ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියෙන් පසුවන බව වාර්තා වනවා.

දැනට වාර්තා වන ආකාරයට නිල නොවන මනාප ප්‍රතිපල ලේඛණය පහත දැක්වේ.

ගාල්ල දිස්ත‍්‍රික්කය – මනාප ප‍්‍රතිඵල

වෛද්‍ය රමේෂ් පතිරණ – දෙලක්ෂ 50,118
සම්පත් අතුකෝරළ – එක්ලක්ෂ 28,332
මොහාන් පී. ද සිල්වා එක්ලක්ෂ 11,626
චන්දිම වීරක්කොඩි – 84,984
ඉසුරු දොඩංගොඩ – 71,266
ශාන් විජේලාල් ද සිල්වා – 67,793
ගීතා කුමාරසිංහ 63,358

සමගි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක – 50,097
මනූෂ නානායක්කාර – 47,399