හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පරාජයට පත් වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ.අකිල විරාජ්,පාලිත රංගෙ බණ්ඩාර,පාලිත තෙවරප්පෙරුම,සුනිල් හඳුන්නෙත්ති,විජයමුණි සොයිසා,චතුර සේනාරත්න,රාජිත සේනාරත්න,සුමන්තිරන්,විජයකලා මහේෂ්වරන් ,නිරෝෂන් ප්‍රේමරත්න ඒ අතර වන බවයි වාර්තා වන්නේ.