කොරෝනා සෑදුනු තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනාම කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි අයගේ සමීපතමයින් බවයි අනාවරණය වී ඇත්තේ.