පාස්කු ප්‍රහාරය නිර්මාණය වුනේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.ඔහු පවසන්නේ සිංහල බෞද්ධ ජන්ද පදනම වෙනසක් නැතුව ප්‍රධාන කඳවුරු දෙකටම තිබෙන නිසා මුස්ලිම් සහ කතෝලික ජන්ද ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය නිර්මාණය වූ බවයි.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.ඔහුගේ වීඩියෝව පහතින්