epa08280066 Health workers wearing protective suits prepare an isolation stretcher to move a patient infected with the novel coronavirus Covid-19 disease from an ambulance to a hospital in Seoul, South Korea, 09 March 2020. With over 7,380 confirmed cases of novel coronavirus, South Korea currently accounts for the highest number of infections outside mainland China. EPA-EFE/KIM CHUL-SOO

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවා තිබෙනවා.

ඒ නව කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

රෝගීන් 428 දෙනෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර ,රෝගය වැලදුනු 1562 දෙනෙකු සුවය ලබා තිබෙනවා.