පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද කොරෝනා රෝගයට ගොදුරු වී ඇතැයි හෙළි වුනා.