එළඹෙන අගෝස්තු 05 වෙනිදා පවත්වන මහ මැතිවරණයෙන් තමා ජයග්‍රහණය කල පසු සියලූම කාන්තාවන්ට නොමිලේම සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තමන් ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කිරීමට සූදානම් බවයි.

අද පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.