ඉදිරි ජනාධිපතිවරණයේදී හිස්බුල්ලා මහතාගේ සහායත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.ඔහු අපරාධ කල පුද්ගලයකු නොවන බවත් එලෙසින් ඔහුට සැලකීම වැරදි සහගත ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් ක්‍රියා සිටිනවා.

කෙසේ වෙතත් තවත් අයෙකුට සහාය පල කිරීම වෙනුවෙන් ජනපති සටනින් ඉවත් වීමට කිසිම අපේක්ෂකයෙකුට අවස්ථාවක් නොමැති බවයි මැතිවරණ කොමිෂමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

Leave a Reply

  Subscribe  
Notify of