අවසන් වරට වාර්තා වූ කොරොනා රෝගීන් 04 දෙනා බංගලාදේශයේ සිට පැමිණි අය බව හෙලිව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව තහවුරු කර සිටියා.