වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ.

එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී.

ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.

ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.