මිට සුළු මොහොතකට පෙර තරුණ යුවලක් කැළණි පාලම මතින් ගඟට පැන ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කර සිටිනවා.කෙසේ වෙතත් මෙම දෙදෙනා කවුරුන්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ.

Leave a Reply

  Subscribe  
Notify of