ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී ආසාදිතයන් 51 දෙනෙක් හඳුනාගෙන ඇත.

ඔවුන්ගෙන් 49 දෙනෙකුම කුවේට් සිට පැමිණි අයයි.

එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි අයකු වන අතර ඉතිරි දෙදෙනා නාවුක හමුදාවේය.

මේ සමගම මෙරට ආසාදිත වු ප‍්‍රමාණය 1141 දක්වා ඉහල යයි.