රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා නිදහස් කරන ලෙසට බල කරන උද්ඝෝෂණයක් ඊයේ දිනයේදී පැවත්වුනා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,චම්පික රණවක ,කුමාර වෙල්ගම ඇතුලු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී සිටි අතර නගරයේ ගමන් කල එක් තරුණයෙකු ඔවුන් අසලට පැමිණ චෝදනා කර තිබුනා.

ඔහු කියා සිටියේ,

“රටේ මෙච්චර කොරෝනා ප්‍රශ්න තියෙනවා.ඒ අස්සෙ මෙහෙම පිස්සු නටන්න ලැජ්ජාවක් නැද්ද” යනුවෙනුයි.

කෙසේ වෙතත් එම අවස්ථාවෙදී උද්ඝෝෂකයින් විසින් ඔහුට හූ තබනු දක්නට ලැබුනා.