ශ්‍රි ලංකාවේ කොරොනා ආසාදිතයින් ගණන 1000 පසු කර තිබෙනවා.ඒ නව කොරෝනා රෝගීන් 28 දෙනෙකු මීට ටික වෙලාවකට පෙර හමු වීමත් සමඟයි.

මේ වන විට වාර්තා වන මුලු රෝගීන් ගණන 1020 ක්.