අද සවස ගාලුමුවදොර පිටියේදී පැවති එජාප විශේෂ රැස්වීමේඩදී සිවිල් සංවිධාන වෙනුවෙන් අදහස් පල කලේ පූජ්‍ය දඹර අමිල හිමියන් විසින්.එහිදී උන්වහන්සේ සඳහන් කලේ ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ පරිදි රණවිරුවන් ව නිදහ්ස් කිරීමට තමන් කිසි ලෙසකින් වත් තමන් ඉඩ නොතබන බවයි.

මන්ද එම හමුදා සාමාජිකයින්ට විරුද්ධව දැඩි ලෙස චෝදනා තිබූ බව පවසන් උන්වහන්සේ ,එහිදී වැඩිදුරටත් කියා සිටියේ කිසිවෙකුටත් හිතු මනාපයට නීතිය අවභාවිතා කිරීමට තමන් hoo කිසිවෙකුත් ඉඩ නොdhena බවයි.

ව්ම රැලියේ සම්පූර්ණ විකාශය –

Leave a Reply

  Subscribe  
Notify of